කැමරා කාචයට අසුවූ අනත්තරිය පාප කර්මය(වීඩියෝ)

September 10, 2019

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යමින් තිබේ.කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකරන ස්ථානය හෝ පුද්ගලයා ... වැඩි විස්තර...

මංගලගේ සුත්තරෙන් ආයෙත් ඉන්ධන මිල සංශෝධනය වෙයි

September 10, 2019

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව ... වැඩි විස්තර...

“කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා…”අගරදගුරු හිමිපාණන්ගෙන් සංවේදී කතාවක්

September 10, 2019

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමත් සමඟ මිනිසුන් ආගම්වලින් අෑත්වීමේ ප්‍රවණතාවක් ඇති වුණා’ යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පසුගියදා කළුතර කලමුල්ලේදී ප්‍රකාශ කළහ. එහිදී වැඩිදුරටත් අදහස් ... වැඩි විස්තර...

රනිල්ට හොරා සජිත් TNA සමඟ ගැසූ යටිකුට්ටුව හෙළිවෙයි..!

September 10, 2019

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් 9 දා යාපනයේදී පැවැත්වුණි. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව දෙමළ ජාතික සන්ධානය ... වැඩි විස්තර...

“සර් ජනාධිපති අපේක්‍ෂකත්වය විතරක්වත් දෙන්න”-සජිත් රනිල්ගේ හිඟා නොකා හිඟා කකා අපේක්ෂකත්වය ඉල්ලයි

September 10, 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් එය පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයට හේතුවිය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් ... වැඩි විස්තර...

“මං ජනපති වුණාම උපරිම ලෙස බලය බෙදනවා”-සජිත්

September 10, 2019

ඒකීය රටක උපරිම බලය බෙදීම තම නායකත්වය යටතේ ඉදිරියේදී සිදුකරන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී පැවති ... වැඩි විස්තර...

කොළඹ හොල්ලන බ්ලුමැන්ඩල් සංක ගැන ආරංචියක්…!

September 10, 2019

දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි  තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලාගේ සංඛ හෙවත් ‘බ්ලූ මැන්ඩල් සංඛ‘ ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!