“ගෝඨාභ ජය ඒකාන්තයි-ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා තීන්දුවෙන් පසු ඡන්ද පදනම ලක්‍ෂ 65ත් එක්මවයි”

August 13, 2019

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ... වැඩි විස්තර...

“රටේ තත්වය තේරුම් ගෙන ගෝඨාභ ගෙනා නිසා දැන් එජාපය නන්නත්තාරයි”-ෆොනී

August 13, 2019

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ... වැඩි විස්තර...

“රටේ මිනිස්සු කියනවා මට ජනපති වෙන්න කියා”-උරුවරිගේ වන්නිලා ඇත්තෝ

August 13, 2019

“රටේ ජනතාවට පවතින දේශපාලන නායකත්වය අප්‍රසන්න වී තිබෙනවා. ඒ නිසා රටේ මිනිස්සු කියනවා මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා” යැයි ආදිවාසී නායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි. ... වැඩි විස්තර...

ගෝඨාභයට පුර්ණ සහාය දෙන්න ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගනී

August 13, 2019

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව හිටපු අමාත්‍ය එක්සත් ... වැඩි විස්තර...

බල්ටි දයාගේ අළුත්ම බල්ටිය ගැන සුසිල්ගෙන් අනාවැකියක්

August 13, 2019

දයාසිරි ජයසේකර ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරය පාවිච්චි කරමින් ඔහු මුලින් සිටි එක්සත් ජාතික පක්‍ෂයට කඩේ යන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ... වැඩි විස්තර...

බල්ටි දයාගේ අළුත්ම බල්ටිය ගැන සුසිල්ගෙන් අනාවැකියක්

August 13, 2019

දයාසිරි ජයසේකර ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරය පාවිච්චි කරමින් ඔහු මුලින් සිටි එක්සත් ජාතික පක්‍ෂයට කඩේ යන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ... වැඩි විස්තර...

“සමනලුන් සමග අපේ ගමනක් නෑ.., පක්‍ෂයේ නායකත්වය දී රනිල් දැන් ඉවත්වෙන්න”-එජාපයේ අර්බුධ තවත් ත්‍රිව වෙයි

August 13, 2019

පක්ෂ නායකත්වය සුදුසු අයකුට භාරදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගත යුතු බව මාතලේ නගරාධිපති (එජාප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි. සමනලුන් සමඟ ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!