අනාරක්ෂිතව අහවල් දේ කරන්න ගිය යෙදුණු යුවළ පාලමෙන් වැටී මරුට (Video)

August 9, 2019

අඩි 50ක් පමණ උසැති පාලමක් මත සිප වැළගැනීමේ නිරත වූ පෙම් යුවළක් සමබරතාවය ගිලිහී යාම නිසා ඉන් ඇද වැටී මරණයට පත්වීමේ පුවතක් පේරූ රටින් වාර්තා ... වැඩි විස්තර...

නෙලුම් කුළුනේ ඉදිරි කිරීම් ප්‍රමාදය නිසා මිලියන 5,475ක අදායමක් අහිමිවෙයි

August 9, 2019

නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ... වැඩි විස්තර...

එජාප පසුපෙළ ඒකමතික තීන්දුවක් ගනී.!

August 9, 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද (09) ඒකමතික තීන්දුවකට පැමිණියා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ පැවති ... වැඩි විස්තර...

“මා ජනපති වූ සැනින් දේශපාලන කටයුතු මහින්දට භාරයි”-ගෝඨාභ

August 9, 2019

මීලග ජනාධිපතිවරණයේ තමන් ජනාධිපති වුවොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.තමන් ... වැඩි විස්තර...

“දෙමල සන්ධානය ගෝඨාගේ නිවසට එයි”-රටම බලාපොරොත්තු වූ තීන්දුව ගනී.

August 9, 2019

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තමන් ස්ථිරවම ජයගන්නා නමුත් දෙමළ ජනතාවගේ ද සහාය ඇතිව ජයග්‍රහණය කිරීමට කැමැත්තෙන් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ... වැඩි විස්තර...

ආණ්ඩුව….ඉංග්‍රීසි ගුරුවරු ඇමරිකාවෙන් ගෙනෙන්නට සැරසෙයි

August 9, 2019

දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාගැනීම අමාත්‍යංශය ... වැඩි විස්තර...

ජනපති වී මාස06න් ඉටු කරන දෙයක් ගැන සජිත්ගෙන් උතුරට පොරොන්දුවක්

August 9, 2019

ජනාධිපතිවරයා ලෙස තමන් පත්වුවහොත් මාස 06 ක් තුළ ඉටු කරන බවට වූ පොරොන්දුවක් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද උතුරේ වැසියන්ට ලබා දුන්නා. ඒ, ‘‘සැමට සෙවණ, යළි පිබිදෙන ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!