ලංකාවට පිටුවහල් කරමින් සිටි ලාංකික ද්‍රවිඩ පවුලක් ගුවන් යානය ගොඩ බස්වා බේරාගනී

August 31, 2019

ඔස්‌ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය පැතූ ශ්‍රී ලාංකික දෙමළ පවුලක්‌ එරටින් පිටුවහල් කර ගුවන් මගින් ශ්‍රී ලංකාවට එමින් සිටියදී ඔස්‌ට්‍රේලියානු අධිකරණය විසින් එම පිටුවහල් කිරීම නවතා තිබේ. ... වැඩි විස්තර...

ජනපතිවරණ පළමු සමීක්‍ෂණ වාර්තාව එයි-ගෝඨාභ එදිරියෙන්ම,සජිත් කුජීතයි,අනුර අජූතයි,කරු නන්නත්තාර වෙයි.

August 31, 2019

හරිත සරසවි සිසුන් 900ක් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන සිදුකරන ලද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබේ.ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ... වැඩි විස්තර...

සජිත්ට හුරේ දානා කබීර්-මංගලගේ තටු කැපීම අගමැටි රනිල් නියමයෙන් ආරම්භ කරයි

August 31, 2019

ඇමැති කබීර් හෂීම් මහතා විසින් දරනු ලබන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්තාව ඇතුළු ආයතන ගණනාවක් ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ... වැඩි විස්තර...

“අපි සිව් වසරක් උතුරේ ජනතාව රැවට්ටුවා”-එජාපයේ හොද්ද බොර කරමින් ජනපති කියයි

August 31, 2019

වසර හතර හමාරක් ආණ්ඩුවේ සිටි පිරිස ජනාධිපතිධූරය අහෝසි කරනවා කියා උතුරේ ජනතාව රවටා දකුණේ ජනතාව රට බෙදනවා කියා වෛරයට ලක්කරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ... වැඩි විස්තර...

ගෝඨාභ ගැන මහින්ද මැතිදුගෙන් දැඩි තීන්දුවක්

August 31, 2019

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක ... වැඩි විස්තර...

ගෝඨාභ ජය විජයග්‍රහණය කරමින් මහින්දගෙන් තවත් හෙළිදරව්වක්..!

August 30, 2019

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග තමා මෙතෙක් පැවැත්වූ සාකච්ඡුා ඉතා සුබවාදීව අවසන්වූ බැවින් ඉදිරි සාකච්ඡුා සම්බන්ධවද අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ... වැඩි විස්තර...

ගෝඨාභයට වෙඩි තියන්න පාතාලයට කොන්ත්‍රාත්තුව වරදියි

August 30, 2019

ජනාධිපති ධුර අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට අනතුරක් සිදුකිරීම සදහා පාතාල සාමාජිකයන් යොදාගැනීමට සැලසුම් කර තිබූ බව පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!