“තවත් නොරවටනු ! අපට දුන් පොරොන්දු වහාම ඉටු කරනු…!” – සම්බන්ධන් රනිල්ට කියයි

May 29, 2019

උතුරේ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම ඇතුළු දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදුන් පොරොන්දු රජය විසින් එලෙසම ඉටුකළ යුතු බවත් තවදුරටත් දෙමළ ජනතාව නොරවටන ලෙසත් ... වැඩි විස්තර...

“රනිල් – සිරිසේන බලයට ගෙන ආ අපට ශාප වේවා…” – මහාචාර්ය සරත් විජේසුරිය

May 29, 2019

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ ... වැඩි විස්තර...

“මගේ අයිතිවාසිකම් කඩ වුනා…” – පොලිස්පති සිරිසේනට නඩු දමයි

May 29, 2019

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විරුද්දව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත. ඔහු එමගින් ඉල්ලා සිටින්නේ තමන් පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!