“13 වැනිදා පස් තැනක බෝම්බ පුපුරනවා..”-ෆොනිගෙන් ප්‍රබල හෙළිදරව්වක්

May 8, 2019

මෙම 13 වැනිදා නාවල පංචිකාවත්ත ඇතුළු ස්තාන 05ක බෝම්බ පුපුරන්න ඇති බව තම ආරක්‍ෂක අංශ විසින් තමනට දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ... වැඩි විස්තර...

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන්ට අයත් අයත් ටී- 56 අවි දෙකක් සොයා ගනී

May 8, 2019

තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන  ටී 56  අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප‍්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප‍්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි.මෙම ටී ... වැඩි විස්තර...

කොළඹ මහ නගර සභා ඩිපෝව අසළින් අවි ආයුධ තොගයක් හමුවෙයි

May 8, 2019

මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ   කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ   සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම  තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි.මෙම සැකකටයුතු ... වැඩි විස්තර...

පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම්

May 8, 2019

සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥයකු මගින් මහියංගන අධිකරණය වෙත භාරවීමෙන් ... වැඩි විස්තර...

ජනපතිට එරෙහිව පුජිත නඩු මඟට

May 8, 2019

සාධාරණ හේතුවක් ‌නොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ... වැඩි විස්තර...

“බිය වෙන්නේ කුමට..,දැන් රට සං සුන්”-ජනපති සිරිසේන

May 8, 2019

ගත වූ දින දහයක කාලසීමාව තුළ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධවත්, නැවත මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීම සදහාත් ඊට වගකිවයුත්තන් සෙවීම සදහාත් ගත යුතු සෑම පියවරක්ම ගෙන ... වැඩි විස්තර...

“බුර්කාව නැතිව යාම නිරුවතින් ඇවිදිනවා වාගේ”-මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව

May 8, 2019

මුහුණු ආවරණ තහනම් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කා‍ව,නිකාබය වැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකියැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!