“අත්අඩංගුවට ගත්තු අය වහා නිදහස් කරන්න”මන්නාරමේ ප්‍රබල ඇමතිගෙන් හමුදාපතිට බලපෑම්
හමුදා පති තුමන් සමඟ පසුගියදා කල විශේෂ සාකච්ඡාවකදී හෙළි වූ කරුණු සිළුමිණ පුවත් පත වාර්තා කර තිබුනේ මෙසේය....... පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති ... වැඩි විස්තර...
“බෝම්බ පිපිරුණා කියලා මම ඉල්ලා අස් වෙන්නේ මොකටද?,ලෝකයේ කිසිම නායකයෙක් එහෙම කරලා නෑ”-ජනපති සිරිසේන
ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මේ වන විට ලෝකයේම අවධානය ඒ දෙසට යොමුවී ඇති බව පෙනෙන්නට තිබේ.එවැනි පසුබිමක් යටතේ මෙරට දේශපාලන අධිකාරියේ බොහෝ දෙනා විදෙස් ... වැඩි විස්තර...
හම්බන්තොටදී යුධ පුහුණුව ලැබූ තවත් 07ක් අල්ලයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය. එම අනුගාමිකයන් ... වැඩි විස්තර...
“රටේ නායකයින් බොරු කියනවා”-කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල චෝදානාවක්(වීඩියෝ)
ආරක්ෂාව සම්බන්ධයෙන් රජයෙන් බොහෝ ඉල්ලීම් සිදුකළද ඇතැම් ඉල්ලීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. https://youtu.be/Gg2Y91Lu37A වැඩි විස්තර...
පාස්කු ප්‍රහාරයේ පාපතරන්ගේ බිලියන හතක වත්කම් වලට ඉරණම තීන්දු වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතුව රුපියල් මිලියන 140ක මුදලක් සහ රුපියල් බිලියන 7ක පමණ වත්කම් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ... වැඩි විස්තර...
“ළමයින් අඩුවුනත් ගුරුවරුන්ගේ පැමිණීම සතුටු දායකයි”-මෙහෙව් රටේ අධ්‍යාපන ඇමති කියයි
රජයේ පාසල්වල දෙවන වාරය ආරම්භ කෙරුණු අද දිනයේ ළමයින්ගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණ ද ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අද ... වැඩි විස්තර...
සහරාන් ඉන්දියාවේ නගරවලට ගිය හැටි හෙළිවෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල මහ මොළකරු ලෙස සැලකෙන සහ්රාන් හෂීම් ඉන්දියාවේ නගරවලට ගොස් ඇත්තේ තමිල්නාඩුව හරහා යැයි මෙරට බලධාරීන් උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් වෙබ් ... වැඩි විස්තර...