“බෝම්බෙ පිපිරිලා එයාලා විනාශ වෙන හැටි මම දැක්කා…” – ත්‍රස්තයාගේ බිරිය රෝහලේ සිට වමාරයි
“සහරාන් මට මුණගැහෙන්නේ කුරුණෑගල නාරම්මල කැකුණගොල්ල ඉස්කෝලෙදී” – අපායේ දොර ළඟට ගොස් ආපසු පැමිණි ම්ලේච්ඡයාගේ බිරිය - පාස්කු ඉරිදා සිදු කළ නින්දිත අපරාධයේ ප්‍රධානම මිනීමරුවා ... වැඩි විස්තර...
පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 5කට පෙර සෞදියෙන් විශේෂ උපදෙස් මාලාවක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට දින 5කට ප්‍රථම සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙරට සෞදී තානාපති කාර්යාලයට ලිපියක් යවා තිබේ.ලෙබනන් අල්-අහ්ඩ් නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ... වැඩි විස්තර...
“රනිල්.., මුස්ලිම් ඡන්ද වෙනුවෙන් අන්තවාදීන් රෙද්ද පල්ලේ දමන් ආරක්ෂා කරනවා “-විජේදාස
එළඹෙන වෙසක් පෝය දිනයට පෙර බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව දී නිදහස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු ... වැඩි විස්තර...
ත්‍රස්තවාදි කල්ලි පිටුපස සිටිනා විනිසුරුවරුන් හෙළිවෙයි
ත්‍රස්තවාදි සංවිධාන පිටුපස විනිසුරුවරුන් පවා සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය ... වැඩි විස්තර...
“ශ්‍රී ලංකාවෙන් වහා පිටවෙනු !” ඊශ්‍රායල් ජාතිකයන්ට තම රජයෙන් නියෝගයක්….
ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඊශ්‍රායල් ජාතිකයන්ට වහාම රටින් පිටවන ලෙස ඊශ්‍රායල් රජය නියෝග කර ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් නොවන බවට ඊශ්‍රායල් බුද්ධි සේවා ලබාදුන් ... වැඩි විස්තර...
වටරැක විජිතගේ ගජ මිතුරු මව්ලවිවරයෙකු අල්ලයි….
තව්හීද් ජමාද් සංවිධානය හා අන්තවාදී මුස්ලිම් සංවිධානයන් සමග ඍජු බුද්ධිමය සම්බන්ධතා පැවැත්වූ බවට සැකසහිත, මුස්ලිම් ජාතික මව්ලවිවරයෙකු, කල්පිටිය පොලිසිය විසින් අද (4 )දින, අත් අඩංගුවට ... වැඩි විස්තර...
හෙම්මාතගම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ කර්මාන්ත ශාලාවක තිබී හමුදා කැලෑ අඳුම් තොග පිටින් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව කැලෑ අඳුම් වලට භාවිතා කරන රෙදි විශාල ප්‍රමාණයක් සමගින් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සිදු කරන ... වැඩි විස්තර...