මරාගෙන මැරෙන්න ගැම්ම ගන්න ගෙනා මත් පෙති තොගය

May 2, 2019

ආරක්ෂක අංශ විසින් කරන ලද වැටලීමකදී කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසක තිබී මත්පෙති හැටදහසක් සහ උපත් පාලන පෙති පනස් දහසක් පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම තොගය ... වැඩි විස්තර...

ප්‍රබල විදේශ රාජතාන්ත්‍රිකයා ලංකා ගමන අවලංගු කර ගනී

May 2, 2019

මෙරට නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව සිටි පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමූද් කුරේෂි  මහතා එම සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි ... වැඩි විස්තර...

BBCසිංහලයට කිඹුල් කඳුළු පෙන්නු සහරාන්ගේ සොයුරිය කොටුවෙයි

May 2, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය කාත්තන්කුඩි ප්‍රදේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ... වැඩි විස්තර...

සහාරන් මල්ලි ‘රිල්වාන්’ගේ බිරිඳගේ නිවසින් අද හමුවූ දේවල් මෙන්න

May 2, 2019

කල්මුණ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ඉකුත් 26 වැනිදා  මරාගෙන මැරුණු ත‍්‍රස්ත‍්‍රවාදියකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳගේ නිවසේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළඳින ජැකට්ටුවක්  අද(2) ... වැඩි විස්තර...

කැබතිගොල්ලෑවේ අත්අඩංගුවට ගත් 05දෙනා සතුව තිබී පාස්කු ප්‍රහාරයේ වීඩියෝ පට හමුවෙයි

May 2, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ  තබාගත් මුස්ලිම් ... වැඩි විස්තර...

‘අපි උඹව ඉක්මනටම මරනවා’-ජනපති සිරිසේනට ආ ISIS මරණීය තර්ජනය (වීඩියෝ)

May 2, 2019

ත‍්‍රස්තවාදයේ බීජය මෙරට ඇතිය තිබෙන්නේ දැනට වසර 15කට පමණ පෙර බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.නමුත් 2013-2015 සිට මෙහි වර්ධනයක් ඇතිව තිබෙන බවත ඒ මහතා ... වැඩි විස්තර...

පාස්කු ප්‍රහාරයේ චුදිතයන් 04ක් චෙන්නායි නුවරින් මතුවෙයි

May 2, 2019

මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැකපිට ලාංකිකයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත් ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!