”සියදිවි හානිකර ගැනීම මුස්ලිම්වරුන්ට “හරාම්”… අපි හරිම දුකෙන් ඉන්නේ…” – රිෂාඩ් බද්දුර්දින්
පාස්කු ඉරිදා (21) ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්රහාරයන් දැඩි පිළිකුලෙන් යුතු හෙලා දකින බවත් ඉස්ලාමිය ධර්මයට පටහැනි එවැනි ත්රස්ත ක්රියා තම පක්ෂය මුළුමනින්ම ... වැඩි විස්තර...
තවුජිත් ජමාඩ් සංවිධානයේ ලේකම්වරයකු අත්අඩංගුවට
තවුජිත් ජමාඩ් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උප ලේකම්වරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ... වැඩි විස්තර...
යාපනයටත් ත්රස්ත බියක්-තිදෙනෙක් අත්අඩංගුවට
යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන්ට ලැබුණු තොරතුරක් මත යාපනය කොටුව තුළසිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (24) සවස අත් අඩංගුවට ගෙන තිබේ.මේ තුන් දෙනාද යාපනයට පැමිණීමට හේතූන් පොලීසියට පැහැදිලිව ඉදිරිපත් කිරීමට නොහැකි වූ මුස්ලිම් තරුණයින්තුන් දෙනෙකි.පොලීසිය පවසන්නේ ඔවුන් පදිංචි ලිපිනයන් වශයෙන් ලබා දී ඇති ප්රදේශවල ඔවුන් කාලයක්ම පදිංචිව නොසිටි බවඅදාල පළාත් වල පොලිස් ස්ථාන විසින් තහවුරු කොට ඇති බවයි.මේ හේතූන් මත අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනාගෙන් යාපනය පොලීසිය ප්රශ්න කරමින් පවතී.මේ වන විට කොළඹ ඇතුලු ස්ථාන අටකදී පාස්කු දිනයේ බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිටසැකකරුවන් පහළොස් දෙනෙකු යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ වැඩි විස්තර...