“වහාම අස්වෙනු !” – සිරිසේනගෙන් පොලිස්පතිට – ආරක්ෂක ලේකම්ට නියෝග
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. ජනාධිපතිවරයා ඔවුන් ... වැඩි විස්තර...
“හර්ෂ ද සිල්වා කියන්නේ බොරු…” – ඇමරිකානු තානාපතිනියගෙන් ආචාර්ය “වොල්ක්ස්වැගන්” ට නම්බු නාමයක්
මෙරට සිදුවු පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අමෙරිකාවේ FBI සහය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා.බී.ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. මේ අතර නවසීලන්තයේ ඉස්ලාමිය ... වැඩි විස්තර...
මරාගෙන මැරෙන්න කලින් ISIS අට දෙනා දිවුරුම් දෙයි (video)
21 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදු කළ අයිඑස් ත්‍රස්තයින් පිරිස අතරින් මරාගෙන මැරුණ 8 දෙනා එක්වී මරණයට පෙර දිවුරුම් දෙන වීඩියෝවක් හා විස්තරයක් අයිඑස් හි ... වැඩි විස්තර...
” මම තවමත් නිරුපද්‍රිතව ඉන්නවා”FB ආ ෆර්සාර් පවසයි
ෆර්සාන් නමැත්තෙකු සියු මුහුණ පොත ඔස්සේ සජීවීව පැමිණෙමින් තමා නිරුපද්‍රිත බවත් මෙම බෝම්බ සිද්ධි කිසිවකට සම්බන්ධ නැති බවත් පවසා තිබේ.ඔහු පවසන්නේ ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ... වැඩි විස්තර...
“අවු: ගානක් මම කලේ බක්කියේ කඩල විකුණපු ඒක නොවෙයි”-මැතිසබයේදීෆොනිගෙන් වේදනාත්මක ප්‍රහාරයක්
ඒ, පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කෙරුණු හදිසි නීති රෙගුලාසි පිළිබද අද පැවැත්වෙන විවාදයේදීයි. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ රට යළිත් අවදානම් තත්ත්වයකට ... වැඩි විස්තර...