“ඉන්න බුද්ධි නිලධාරීන් ටිකත් හිරේ දාන්න… තව ප්‍රතිපල ලැබේවී…” – මහින්ද අගමැටියාගේ මුහුණටම කියයි

April 22, 2019

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ... වැඩි විස්තර...

“ඇමතිගේ තාත්තා කී නිසා පුතා පල්ලි ගියේ නෑ …. රටටම කිව්වා නම් මිනිස්සු බේරෙනවා…” – කාදිනල් තුමා

April 22, 2019

අහිංසක ජනතාව සියගණනක් මියගිය මිලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳව රජයේ අමාත්‍යවරු දැන සිට ඇති බව පෙනී යන බවත් එසේ තිබියදීත් ජනතාව දැනුවත් නොකිරීම බරපතල වරදක් බවත් සර්ව ... වැඩි විස්තර...

“බය නම් වෙන්න එපා…. ආයෙත් මෙහෙම වෙන්න දෙන්නේ නෑ….” – සිරිසේන

April 22, 2019

අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට ගොස් ඇත. පාස්කු ... වැඩි විස්තර...

කොච්චිකඩේ තවත් බෝම්බයක් පුපුරයි… ජීවිත හානි ගැන තවමත් නොදනී…

April 22, 2019

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වෙයි. සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් ... වැඩි විස්තර...

පිටකොටුවේ බස් නැවතුමෙන් ඩෙටනේටර් 87ක් සොයා ගනී

April 22, 2019

පිටකොටුව බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොලෙහි තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. වැඩි විස්තර...

‘මේ රටට වූ විනාශයේ වගකීම රජය බාර ගත යුතුයි…” – අතිගරු කාදිනල් මැක්ලම් තුමා

April 22, 2019

ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!