තීරණාත්මක මොහොතේ නාමල්ගෙන් අනාවැකියක්

April 12, 2019

මෙරට ජනතාව ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවක් තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඔහු ... වැඩි විස්තර...

විනිසුරුගේ ක්‍රියාවෙන් දෝනිට නප්පියට නගී-පිටිය මැද යකා නටයි

April 12, 2019

IPL  තරගාවලියේ 25 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 4 ක් ජයක් අත්කර ගැනීමට ... වැඩි විස්තර...

ආයුධ සොයා වැලිකඩ මෙහෙයුම්

April 12, 2019

ආයුධ සොයා වැලිකඩ බන්ධනාගාරය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ. ඒ ජාත්‍යන්තර මත් ජාවාරම්වල නිරතව සිට මේවන විට මරණ දඬුවම් ලැබී සිටින අපරාධකරුවන් ... වැඩි විස්තර...

“මම කල අභීත සේවය බාල්දු කළා”-ගෝඨා ඇත්ත ඇති සැටියෙන් පහදයි

April 12, 2019

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ  සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව ... වැඩි විස්තර...

“අපේ රටේ භික්‍ෂුව සිල්වත් විය යුතුයි”-තලතා දේවි ගොරවයි

April 12, 2019

භික්ෂූන් වහන්සේ සිල්වත්ව කටයුතු කරන්නේ නම් අධිකරණ හමුවට යාමේ අවස්ථාවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.ඇය පවසන්නේ භික්ෂුන් වහන්සේ ලෙස ... වැඩි විස්තර...

මාතෘ භූමියට පා තැබූ සැණින් ‘ගෝඨාභ ‘විශේෂ ප්‍රකාශයක් කරයි(වීඩියෝ)

April 12, 2019

අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!