ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වෙඩි කරු කොටු හැටි(වීඩියෝ)

March 15, 2019

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි ... වැඩි විස්තර...

විවෘත විශ්ව විද්‍යාල නීති ප්‍රවේශ විභාගයේ මහා අක්‍රමිකතාවයක් ?

March 15, 2019

‍2018 වසර නාවල විවෘත විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව ඒ ගැන දැනුවත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15දා) පෙරවරුවේදී ... වැඩි විස්තර...

“බංග්ලාදේශය මහින්දගේ පිළිරුවක් ඉදිකර වැදිය යුතුයි” – රනිල්

March 15, 2019

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඊයේ (14දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ... වැඩි විස්තර...

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

March 15, 2019

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හා කැබ් රථයක් සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද(15) පෙරවරුවේ ... වැඩි විස්තර...

ගෝඨාභ ට අද ලැබුණු තීන්දුව මෙන්න

March 15, 2019

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද ... වැඩි විස්තර...

සිරිකොත ඉදිරියේ අයෙක් ගිණි තබාගනී

March 15, 2019

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ආසන්නයේ පිහිටි එජාප වෘත්තීය සමිති මුලස්ථානය ඉදිරිපිටදී 62 හැවිරිදි පුද්ගලයෙක් ගිණි තබා ඇතැයි වාර්තා වේ. මෙලෙස ගිණි තබා ගැනීමට ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!