“සුමන්තිරන් කියන වසලයා….”මහින්ද ගේ හදිසි ඇමතුමෙන් ජිනිවාහි රැස් වූ ශ්‍රී ලාංකිකයන් උණුසුම් වෙයි

March 11, 2019

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිලිනොගන්නා බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසනවා. ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස ... වැඩි විස්තර...

“මීළඟ ජනපති අපේක්ෂකයා පොහොට්ටු ලකුණෙන් පමණයි…”-මහින්ද අවධාරණය කරයි(වීඩියෝ)

March 11, 2019

ඉදිරි ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයක් යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරක ... වැඩි විස්තර...

“මුන් මට එලවා…එලවා ගහනවා”-විමල්ට ගහන අලුත්ම කෙනාට විමල්ගෙන් පිළිතුරක්

March 11, 2019

ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ... වැඩි විස්තර...

උතුරු මැද හා වයඹට හෙට අනතුරු දායකයි

March 11, 2019

උතුරුමැද සහ වයඹ පළාත්වලටත් මන්නාරම, වවුනියාව සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලටත් හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් විජලනය ... වැඩි විස්තර...

කැවුමාගේ නිවසින් කුඩු කිලෝ 160ක් මතුවෙයි

March 11, 2019

හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද (11) සිදුකළ වැටලීමකදී ... වැඩි විස්තර...

ඩෑන් හා නාමල් අලුත්ම පෙරළියකට සැරසෙයි

March 11, 2019

ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.මේ අවස්ථාවට ඩෑන් ප්‍රියසාද් හා නාමල් කුමාරද ... වැඩි විස්තර...

ඩයස් පෝරා බල බිදින්න නාලක ගොඩහේවා මහතාට බල ලැබෙයි

March 11, 2019

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක්  “තාරුණ්‍යයට හෙටක්”  සංවිධානයේ කටයුතු සඳහා යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!