අත්අඩංගුවට ගත් ලාල්කාන්ත බන්ධනාගාරයට

March 2, 2019

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ. ඞී. ලාල්කාන්ත එළඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත ... වැඩි විස්තර...

“එජාපයේ මීළඟ විජ්ජාව”-පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

March 2, 2019

ආණ්ඩුවේ මීළග අයවැය ද ඉලක්කම් විජ්ජාවක් වනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්ත කියා සිටියේ මෙවර අයවැයෙන් ... වැඩි විස්තර...

ගුවන් නියමුවා භාර දී නිමේෂයයි-ඉන්දියාව හා පාකිස්ථානය දරුණු ගැටුම්(වීඩියෝ)

March 2, 2019

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් ත්‍රිව කරමින් ඊයේ (01) රාත්‍රියේදී දෙපාර්ශවයේ හමුදා අතර යලිත් වරක් සටන් ඇවිලී තිබෙනවා. ජම්මු හා කාශ්මීර් ඉදිරි ... වැඩි විස්තර...

“සිදු වන්නේ කුමක්ද..?”මෛත්‍රි-මහින්ද-රනිල් එකඟතාවකට

March 2, 2019

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක අතර එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා රාජතන්ත්‍රීක මට්ටමේ මැදිහත්වීමක් මේවනවිට සිදුවෙමින් පවතින බව ඉතා ... වැඩි විස්තර...

රඟන කොටින්ට බෙලිකපන සංඥාව දුන් අභීත සෙන්පතිට ලන්ඩන් අධිකරණයෙන් තීන්දුවක්..!

March 2, 2019

දෙමළ විරෝධතාකරුවන්ට බෙලි කපන සංඥාවක් දක්වා මරණ තර්ජනය කිරීම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශකයාගේ රාජකාරියට අයත් වගකීමක් නොවන බව ලන්ඩනයේ අධිකරණයක් ... වැඩි විස්තර...

මධුෂ්ගේ IT උපදේශක ලොක්කා ‘රෝමා’ කොටුකරගනී

March 2, 2019

ඊයේ (01) පිළියන්දලදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණුන සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මදුෂ්ගේ ගෝලයන් දෙදෙනාගෙන් කෙනෙකු මධුෂ්ගේ පරිගණක තාක්ෂණික උපදේශකයා බව සොයාගෙන තිබේ. ... වැඩි විස්තර...

“උමඟ හැදුවොත් දළඳා මාලිගාව කඩා වැටෙනවා”-කිරිඇල්ල

March 2, 2019

මහනුවර නගරයේ් පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙසට ඉදිකිරිමට යෝජිතව තිබු දෙයියන්නේවෙල සිට තැන්නේකුඹුර දක්වා වු උමං මාර්ග ව්‍යාපෘතිය අතරමග නතරවූයේ ආණ්ඩුවේම සමහරුන්ගේ කුහක අදහස් ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!