“ආණ්ඩුවේ පළමු කාර්යය ප්‍රචාරණයයි”-නැව් ගිලපු රාජිත(වීඩියෝ)

December 23, 2018

ආණ්ඩුවේ පළමු කාර්යය වශයෙන් ප්‍රචාරය සඳහා සෑම අමාත්‍යංශයකටම කිසියම් මුදලක් වෙන් කළ යුතු බවට තමා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ... වැඩි විස්තර...

අද උදෑසනම ආසියාව හෙල්ලූ ඉන්දුනීසියානු සුනාමි ඛේදවාචකයේ වීඩියෝව මෙන්න

December 23, 2018

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් - ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව මේ වන විට 222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ... වැඩි විස්තර...

“වාහම චෙක්පත් ලෙහෙස්ති කරගන්න…වන්දි ගෙවන්නම වෙනවා”-රනිල්ගෙන් මාධ්‍යට තර්ජනයක්(වීඩියෝ)

December 23, 2018

තෝරාගත් මාධ්‍යවලට ප්‍රහාර එල්ල නොකර තමන් ශුද්ධවන්තයෙක් වීමට අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසනවා.https://youtu.be/5LYuWlR8ZwM වැඩි විස්තර...

මහින්ද පොහොට්ටුවේ නොවෙයි…!

December 23, 2018

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බව ප‍්‍රකාශ කිරීමට තරම් පැහැදිළි කරුණු ඇතැයි පලාත් පාලන සන්සදය පවසනවා. එහි සභාපති උදේනි ... වැඩි විස්තර...

හකීම්ට ආණ්ඩුවේ ඇමතිකම එපා වෙයි..!

December 23, 2018

අලුතින් හිමි වූ උසස්‌ අධ්‍යාපන විෂය පථය තමන්ට මහා හිසරදයක්‌ විය හැකි යැයි අභිනව නගර සැලසුම්, ජලසම්පාදන හා උසස්‌ අධ්‍යාපන ඇමැති ධුරයේ ඊයේ වැඩ භාරගත් ... වැඩි විස්තර...

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

December 23, 2018

උතුරේ ඇතිව තිබෙන අයපත් කාලගුණ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව හෙට (24) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබෙනවා.එහිදී විපතට පත්වූවන්ට හා ඔවුන්ගේ දේපල ... වැඩි විස්තර...

ඇමතිකම නොලැබුණු ෆොනී ජනපති ගැන අමුතුම කතාවක් කියයි

December 23, 2018

තමාට වත්මන් රජයේ කිසිදු අමාත්‍යධුරයක් ලබා නොදෙන බව මාසයක පමණ කාලයක් පුරා පැවසු බවත්, වෛරීය ආකල්ප මත අමාත්‍යධූරයක් තමාට ලබා නොදෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!