“එජාපයට සහය දක්වන ශ්‍රීලනීපය මන්ත්‍රීන්ට ඇමැතිකම් නෑ”-ජනපතිගෙන් දැඩි තීන්දුවක්

December 15, 2018

එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් ඔවුන් සමග එකතුවන පිරිසට ඇමැතිකම් නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ජනපතිතුමන් පවසා ඇත්තේ පෞද්ගලික තීන්දු තීරණ මත ... වැඩි විස්තර...

අගමැති රනිල් සමග යෝජිත කැබිනට් මණ්ඩලය මෙන්න

December 15, 2018

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමෑතීත්වයෙන් යුතු අලුත් ආණ්ඩුව සදහා යෝජිත කැබිනට් මණ්ඩලය බව සදහන් ලැයිස්තුවක් එජාප හිතාවදී අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලයන්හි ප‍්‍රසිද්ධ කර ඇත. ... වැඩි විස්තර...

මහින්ද රාජපක්‍ෂගේ ගේ ඉල්ලා අස්වීම බොරුවක්…!

December 15, 2018

මහින්ද රාජපක්ෂ මහතා අද අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ව්‍යාජයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර පවසනවා. ඔහු පෙන්වා දුන්නේ එලෙස ඉල්ලා අස්වීමට තනතුරක් මහින්ද රාජපක්ෂ මහතාට ... වැඩි විස්තර...

“අර එළු බිජ්ජ පස්සේ ගිහිල්ලා කෙලවාගත්තනේ…?”-හිරු, දෙරණට අමිල හාමුරුවන් අවලාද නගයි(වීඩියෝ)

December 15, 2018

පසුගිය දිනයේ ලැබුණු තීන්දුව ගැන උද්දාමයට පත්වුණු දඹර අමිල හිමි මාධ්‍යට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන ලදී..එම වීඩියෝව පහතින්... https://youtu.be/Ma9LfBE_8XE වැඩි විස්තර...

රනිල්ට ජනපති සිරිසේනගෙන් දුරකථන ඇමතුමක්..!

December 15, 2018

හෙට (දෙසැම්බර් 16) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධුරයේ දිව්රුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග තහවුරු කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ... වැඩි විස්තර...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ විශේෂ ප්‍රකාශය(වීඩියෝ)

December 15, 2018

අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට කළ කතාව පහතින්.... https://youtu.be/uMVZEXRaia8 වැඩි විස්තර...

SLFP හෝ UPFA – UNP සමඟ එක්වන්නේ නැහැ

December 15, 2018

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හෝ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය, එක්සත් ජාතික පක්ෂය සමඟ කිසි­සේත් සන්ධා­න­ය­කට නොයන බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැහැ­දි­ළිව ප්‍රකාශ කළේ යැයි ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!