“කරුණා අම්මාන්..මතක තියාගන්නවා මම ෆොන්සේකා”-ෆොනිගේ තර්ජනය
පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන් පසුගියදා සති අන්ත පුවත්පකට පවසා තිබුණි. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මඩකළපුව ... වැඩි විස්තර...
“අපි බුදු බණට හීලෑ උනු යක්කු බොලවූ…”-සටනට කලාකරුවෝ සුදානම්
https://youtu.be/WkN_0aJP0h4 වැඩි විස්තර...
රූපවාහිනී පරිශ්‍රයට කඩා පැන්න එජාප මන්ත්‍රීන් හෙළිවෙයි
ඔක්තෝම්බර් මස 26 වෙනිදාට පෙර ප්රවෘත්ති වාර්තාකරණය කල ආකාරයට රජයේ මාධ්‍ය මගින් ප්රවෘත්ති ප්‍රචාරය කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ... වැඩි විස්තර...
“දැන් ජාතික ආරක්ෂාවට හෙණ ගැහිලා”-මේජර් කමල් ගුණරත්න
ජාතික ආරක්ෂාවට හෙණ ගැහිලා ගියේ පසුගිය පාලනයේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසයි යන්න මේජර් කමල් ගුණරත්න මහතා පවසයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ උතුරේ ... වැඩි විස්තර...
ජනපතිට රාජිතගෙන් අළුත් පට්ටමක්
ජනපතිවරයාට කැමති පුද්ගලයෙක් අගමැති ලෙස පත්කළ හැකි බවට වන ප්‍රතිපාදයක් ව්‍යවස්ථාවේ නොමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගන්නා මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන බවත් හිටපු අමාත්‍ය රාජිත ... වැඩි විස්තර...
රනිල්ගෙන් ජනපතිට අඩත්තේට්ටමක්…..!
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේනනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන කතාව. අපිට අභියෝග පැමිණි විට මුහණ දුන්නේ ජනතාවගේ ... වැඩි විස්තර...
එජාපයේ මන්ත්‍රී පිරිසක් ජාතික රුපවාහිනී පරිශ්‍රයට කඩා පනී
ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.මේ හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද සඳහන්ය. එක්සත් ජාතික ... වැඩි විස්තර...