හිටපු මුදල් ඇමති රවී අත්අඩංගුවට ?

November 1, 2018

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවෙයි. රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටියදී තීරු බදු රහිතව වාහන 200ක් මුදාහැරීමේ සිද්ධිය ... වැඩි විස්තර...

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ..

November 1, 2018

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10ක් මිල අඩු කර ඇත.ඔටෝ ඩීසල් ලීටරයක් රුපියක් 07කින් මිල පහල දමා තිබේ.අද මධ්‍යම රාත‍්‍රියේ ... වැඩි විස්තර...

UPDATE:රටම බලා සිටි නව අමාත්‍යධුර දිවුරුම් දීම

November 1, 2018

නව ආණ්ඩුවේ අමාත්‍යධුර කිහිපයක් සදහා මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම මේ වන විට සිදු වෙමින් තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන් : ගරු ... වැඩි විස්තර...

ජනතාවට ඉක්මන් සහන-අති විශේෂ ගැසට් නිවේදනය හෙට

November 1, 2018

ජනතාවට කඩිනමින් සහන ලබාදීමට වැඩපිළිවෙලක් සකසා ඇතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග අද පැවති සාකච්ඡවකදී ය.අග‍්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියාසිිටියේ මූලික ... වැඩි විස්තර...

බලය ගිලිහිණු අලි පැටව් වියරු වැටෙයි-මේජර් අජිත්ට පන්න පන්නා පහර දී ලේ සොලවයි(වීඩියෝ සහිතයි)

November 1, 2018

මේජර් අජිත් ප‍්‍රසන්නට අරලිය ගහ මන්දිරය ආසන්නයේදී මැර ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.පහරකෑමට ලක්වූ අජිත් ප‍්‍රසන්න පවසන්නේ පාලිත තේවරප්පෙරුම හා හේෂා විතාණගේ යන මන්ත‍්‍රිවරුන් මැර පිරිසන් ... වැඩි විස්තර...

එජාපයේ එස්.බි.නාවින්නට ඇමතිකමක්..!

November 1, 2018

මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද (01) පැවසීය.කුරුණෑගලදී ... වැඩි විස්තර...

දුමින්ද දිසානායකට පක්ෂයේ ඉහළම තැනක්!

November 1, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසි තැන ලබා දෙමින් ජාතික තලයේ නායකයෙකු ලෙස සියලු කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමට පක්ෂ ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!