උතුරේ මුරපොලක සිටි පොලිසියේ දෙදෙනෙක් වෙඩි තැබීමකින් මරුට

November 30, 2018

වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් ... වැඩි විස්තර...

ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

November 30, 2018

අද (30) පාර්ලිමෙන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ.මේ සම්බන්ධ යෝජනාවක් පසුගියදා එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමෙන්තු මහ ලේකම්වරයාට භාරදී ... වැඩි විස්තර...

රටට අළුත් අගමැතිවරයෙක්….?

November 30, 2018

අලූත් අග‍්‍රාමාත්‍යවරයෙකු පිළිබද මේ වනවිට දේශපාලන කරලියේ කතාබහක් මතුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරනවා. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයෙන් නම් 3 ක් යෝජනා වී ... වැඩි විස්තර...

“විසඳුම මහ ඡන්දයක් පමණයි”-මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජතසිරි නාහිමියෝ

November 30, 2018

වර්තමානයේ ඇතිව තිබෙන අර්බුදයට සුදුසුම විසඳුම මහ මැතිවරණයකට යෑම පමණක් බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජතසිරි නාහිමියෝ ප්‍රකාශ කළහ.එවිට පිරිසුදු දේශප්‍රේමී පැහැදිලි ... වැඩි විස්තර...

යාපනයේ නිවෙසකට බෝම්බ ප්‍රහාර දෙකක්

November 30, 2018

යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්‍රදේශයේ පිහිටි නිවෙසකට ඊයේ (29දා) අලුයම නාඳුනන පිරිසක් පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බව යාපනය පොලිසිය ප්‍රකාශ කරයි.වයිමන් ... වැඩි විස්තර...

“මහින්දව රකින නොනිමි සටන දිගටම : සත්තයි ජීවිතේ වුණත් පුදනවා “-ජොන්ස්ටන්

November 30, 2018

පිස්සු කථානායකගේ පිස්සු වැඩවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි සටන් කරනවා. අපි පොත්වලින් ගැහුවා. පුටුවලින් ගැහුවා. අපි නෑ කියන්නේ නැහැ. ඒ වගේම ඉදිරියටත් මහින්ද රාජපක්ෂ ... වැඩි විස්තර...

වව්නතිව් කැළඹු අභිරහස් පොලිස් ඝාතනය

November 30, 2018

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!