බස් රථයේ අමනයා… ජීවිත දෙක ගෙන ගියා…
මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී පෙරේදා (18 වැනිදා) සවස 4.50 ට පමණ පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී එම ලොරි රථය බස් නැවතුම්පළකට කඩා වැදීමෙන් සිදුවූ රිය ... වැඩි විස්තර...
රතනගේ බොළඳ කලකිරීම සහ බුද්ධි අංශ දඩයම….
අතුරලියේ රතන හිමි යනු වත්මන් යහපාලන ආණ්ඩුව කරළියට ගෙන ඒමට බොහෝ සේ වෙහෙස ගත් චීවරධාරියෙකි. එහෙත් පසුගියදා මාධ්‍ය ඉදිරියට පැමිණි ඔහු යහපාලන ආණ්ඩුව තිබියදී අද ... වැඩි විස්තර...
” උතුරේ ආවා – කොළඹට අවා” – ප්‍රබල නායකයින් තුනක් අත්අඩංගුවට
උතුරු පළාතේ කි‍්‍රයාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් තිදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදී තිබෙනවා.මොවුන් මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ ... වැඩි විස්තර...
” මට *** කියා කිවා , එකට මගේ යාළුවන්ට මළම පැන්නා” – පියුමි හංසමාලි ඇත්ත හෙළිකරයි.
කිරිබත්ගොඩ හෝටලයකදී ඇති වූ ගැටුම සම්බන්දයන් අදහස් පල කරමින් නිරුපන ශිල්පිනී පියුමි හංසමාලී පවසන්නේ තම මිතුරන් හය දෙනකු සමග එම හෝටලයකට ගිය අවස්ථාවේ එක් අයකු ... වැඩි විස්තර...
බුදු දහම පාවාදී සුද්දන්ට “ගොට්ට” ඇල්ලීම බුරුමයේත්… විරාතු හිමියන්ට බණ තහනම් කරයි…
අශ්වින් විරාතු හිමියන් බුරුම බෞද්ධයන් අතර පමණක් නොව මෙරට බෞද්ධ ජනතාව අතරද ප්‍රකට චරිතයකි. ඒ උන්වහන්සේගේ 969 ව්‍යාපාරයත්, 2014 සැප්තැම්බර් මාසයේදී සිදු කළ ශ්‍රී ලංකා ... වැඩි විස්තර...
ඒඩ්ස් වෛරසය දී දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත විනාශ කල “නිරූපණ ශිල්පියාගේ” පැටිකිරිය
යෞවන යෞවනියන්ගේ නෙත් සිත් පැහැර ගන්නා රූසපුවකින් හෙබි ඇය දෙස එක්වරක් බැලූ අය දෙවරක් නොව තුන් වරක්වත් නෙත් සිත් යොමු කරන්නට අමතක නොකළේ ඇයගේ රූසපුව ... වැඩි විස්තර...
” කථානායක කරු ඉවතට – ‘ෆැසිස්ට්වාදී පිං ගොනෙක්’ පුටුවට” – ප්‍රසන්න
ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිටින සියලුදෙනාගේ එකම හීනය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය කොටවා බේද කරවීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ... වැඩි විස්තර...