” ගේට්ටුවෙන් බැරිනම් බෝට්ටුවෙන්.. ” – තහනම් වුවත් දිනේෂ් දියවන්නාව තරණය කරයි..!

” ගේට්ටුවෙන් බැරිනම් බෝට්ටුවෙන්.. ” – තහනම් වුවත් දිනේෂ් දියවන්නාව තරණය කරයි..!

March 9, 2017

සතියක කාලයක් පාර්ලිමේන්තු සැසි වාරයන් තහනම් වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස බොල්ගොඩ සිට දියවන්නා ඔය ... වැඩි විස්තර...

” උතුරේ හමුදාවට මින් ඉදිරියට පතොරම් තහනම්”

” උතුරේ හමුදාවට මින් ඉදිරියට පතොරම් තහනම්”

March 9, 2017

උතුරේ රාජකාරි කටයුතු වල නියතු හමුදාවන්ට රාජකාරි කටයුතු සඳහා භාවිතා කරනා ගිනි අවි සඳහා පතොරම් තහනම් කල පුවතක් සමාජ ජාල වෙබ් අඩවි වල වාර්තා වෙනවා. ... වැඩි විස්තර...

කොටි 200ට අධික ප්‍රමාණයකගේ ඔලු කුඩු පට්ටම් කල නීරෝගේ මවට නිවසක්

කොටි 200ට අධික ප්‍රමාණයකගේ ඔලු කුඩු පට්ටම් කල නීරෝගේ මවට නිවසක්

March 9, 2017

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරිමේ සටනේදී සැඟවුණ වෙඩික්කරුවෙකු ලෙස ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් අමිල මෙහෙයක් කළ කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි නොහොත් නීරෝගේ මවට නිවසක් ලබාදීමට නිවාස හා ... වැඩි විස්තර...

” මේ ඇමතිකමක් වත් නැති කොළඹ හාල් පාරුවෙක්ට මොකටද පොලිස් ආරක්‍ෂාව..” – මරික්කාර් කිපෙයි

” මේ ඇමතිකමක් වත් නැති කොළඹ හාල් පාරුවෙක්ට මොකටද පොලිස් ආරක්‍ෂාව..” – මරික්කාර් කිපෙයි

March 9, 2017

අවිස්සාවේල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්‍ෂාව ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා ... වැඩි විස්තර...

” දෙහිවල ගුවන් පාලමෙන් මහින්ද නාමය කඩා , කුඩු පට්ට්ටම් කරයි”

” දෙහිවල ගුවන් පාලමෙන් මහින්ද නාමය කඩා , කුඩු පට්ට්ටම් කරයි”

March 9, 2017

මහින්ද රාජපක්ෂ සමයේ නිර්මාණය කරන ලද දෙහිවල ගුවන් පාලමේ විවෘත කිරීමේ සමරු ඵලකය කිසියම් කඩා කප්පල්කාරීන් පිරිසක් විසින් කඩා බිද දමා ඇත. මෙම ගුවන් පාලම ... වැඩි විස්තර...

“බල්ලො බුරලා බුරලා උන්ම පාත්වෙනවා. කඳු එහෙමමයි” -පැතිරෙන කට කතා වලට එරෙහිව සාරංගට බල්ලොත් සිහිවෙයි

“බල්ලො බුරලා බුරලා උන්ම පාත්වෙනවා. කඳු එහෙමමයි” -පැතිරෙන කට කතා වලට එරෙහිව සාරංගට බල්ලොත් සිහිවෙයි

March 9, 2017

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්නගේ කියන්නේ අද කාලේ ජනප්‍රියතම රංගන ශිල්පින් ිදෙදෙනෙකි. ඔවුන්ගේ විවාහය දෙදරායාම පිළිබදව නොයෙක් ආකාරයේ කතා මේ දිනවල ඉතා සීඝ්‍රෙයන් පැතිර යනමුත් ... වැඩි විස්තර...

සමයං ඝාතනයේ මහ කෙරුමාගේ ඇඟිලි සලකුණු හමුවෙයි

සමයං ඝාතනයේ මහ කෙරුමාගේ ඇඟිලි සලකුණු හමුවෙයි

March 9, 2017

මිට දින කිහිපයකට පෙර කළුතර බන්ධානාගාර සිට රැගෙන එමින් තිබු පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!