“2016 දී රුපියල මස්තබාල්දු වෙලා“ මහබැංකු වාර්තා කියයි.

“2016 දී රුපියල මස්තබාල්දු වෙලා“ මහබැංකු වාර්තා කියයි.

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් අනුව කියවෙන්නේ 2016 වසර තුල රුපියලේ අගය සැලකිය යුතු තරමකින් පහත බැස ඇති බවයි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 2.6 කින් ද,
යුරෝවලට සාපේක්‌ෂව සියයට 0.3 කින්ද,
ජපන් යෙන්වලට සාපේක්‌ෂව සියයට 9.8 කින්ද,
කැනේඩියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 5.4 කින් ද,
ඕස්‌ටේ්‍රලියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 4.9 කින්ද පිරිහී ඇතැයි වාර්තා වෙයි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!