“2006 දි අතුරුදහන් කළා” යයි තවත් නාවික රණවිරුවන් 2 ක් අත්අඩංගුවට

“2006 දි අතුරුදහන් කළා” යයි තවත් නාවික රණවිරුවන් 2 ක් අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ අවට ද්‍රවිඩ පාසල් සිසුන් 11 දෙනකු 2006 දී පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට සැකපිට නාවික හමුදාවේ කොමදෝරුවරයකු හා සුළු නිලධරයකු අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැකකරුවන් කැඳවා සිටි අතර එහිදී ඔවුහු අත්අඩංගුවට පත්වූහ.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!