“20 නිසා බස්නාහිර උණුසුම්..,සෙංකෝලය කඩයි.. – 20ට එරෙහිව මහ ගාලගෝට්ටියක්..”

“20 නිසා බස්නාහිර උණුසුම්..,සෙංකෝලය කඩයි.. – 20ට එරෙහිව මහ ගාලගෝට්ටියක්..”

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් සභා පනත සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් වූ අවස්ථාවේදී දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.එහිදි එජාප මන්ත‍්‍රීවරුන් හා ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් අතර වූ ගැටුමකදී සෙංකෝලයටද හානි සිදුව ඇති අතර එය සභාවෙන් පිටතට ගෙන ගොස් ඇත.මෙම පනත බස්නාහිර පළාත් සභාවේදී පරාජය කරන බවට ඊයේ දිනයේ මාධ්‍ය හමු වලදී අදහස් පල විය.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!