“18යි…19යි…දෙකම අහෝසි කරනවා “-ජනපති සිරිසේන

“18යි…19යි…දෙකම අහෝසි කරනවා “-ජනපති සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ 2/3 බහුතරය සකසාගෙන ජනපතිවරයෙකුට අසීමිත වාර ගණනකට තරග වැදිය හැකි බවට ස්ථිර කරගත් 18 වන සංශෝධනය මෙන්ම යහ පාලනය රජය යටතේ එම වාර ගණන සීමා කර අගමැති බලය වැඩි කළ 19  සංශෝධනයද අහෝසි කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!