“16 කල්ලිය 14ට බැහැලා-ඉතිරි දෙක තාම සිරිසේනට තතු කියනවා”-ඒකාබද්ධය

“16 කල්ලිය 14ට බැහැලා-ඉතිරි දෙක තාම සිරිසේනට තතු කියනවා”-ඒකාබද්ධය

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වූ බවට සඳහන් කළත් මේ වන විට එම කණ්ඩායමේ. සිටින්නේ 14 දෙනෙකු පමණක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.එම 16 දෙනාගෙන් එස්.බී. දිසානායක මහතා හා දයාසිරි ජයසේකර මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී නොමැති බවද එම සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් ද සොයිසා මහතා පවසා සිටියේය.මීට අමතරව ආණ්ඩුවේ සිටින තවත් කණ්ඩායමක් විපක්ෂයට එකතු වීමටද නියමිත බව හෙතෙම සඳහන් කළේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!