“16 කල්ලිය සමඟ කිසිඳු ගණුදෙනුවක් නෑ” – බැසිල් 16 කල්ලියට පයින් ගසයි..!

“16 කල්ලිය සමඟ කිසිඳු ගණුදෙනුවක් නෑ” – බැසිල් 16 කල්ලියට පයින් ගසයි..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලිය සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් ඔවුන් සමග කිසිදු ගනුදෙනුවක් නොපවත්වන බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. දෙපැත්තේ කකුල් තියාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය. අද(14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.2020 ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!