16දෙනා කල්ලිය එළවාදමා එජාපය තනි ආණ්ඩුවකට සුදානම්…!

16දෙනා කල්ලිය එළවාදමා එජාපය තනි ආණ්ඩුවකට සුදානම්…!

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම්, පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්කර ගනිමින් එජාප ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසීය.පසුගිය විශ්වාස භංගයේදී අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිවූ ශ්‍රීලනිපයේ කිසිවකුට ආණ්ඩුවේ මැති ඇමතිකම් ලබා ගැනීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!