“1% ගේ අමන වැඩ නිසා 99%කට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අපි අහිමි කළා”-මරික්කාර්

“1% ගේ අමන වැඩ නිසා 99%කට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අපි අහිමි කළා”-මරික්කාර්

Spread the love
  •  
  •  
  •  
  •  

මේ රටේ 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි බවත්, ෆෙස් බුක් තහනම දිගටම පවත්වාගෙන යාම නෙමෙයි විසදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කරන ලදී.හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් ලක්ෂ 25 ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ කොළොන්නාවේ රැකියා විරහිත ප්‍රජාව සදහා පැවැත්වූ වෘත්තිය පුහුණු පාඨමාලාවන්හි අවසන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය.

(Visited 8 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!