ෆොනීගේ කැබිනෙට් පත්‍රිකාවේ හුටපටයක්….!

ෆොනීගේ කැබිනෙට් පත්‍රිකාවේ හුටපටයක්….!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

මිනිස්-අලි ගැටුම් විසඳීම සඳහා AK-47 රයිෆල් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවට වනජීවී ඇමති සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක වැරදි ආකාරයෙන් සඳහන් වේ.නමුත්, ගෙන ඇති තීරණය වන්නේ SAR 40 නමැති අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 2,568ක් චීනයෙන් ආනයනය කොට සිවිල් ආරක්ෂක හා වනජීවි දෙපාර්තමේන්වන්තුවලට නිකුත් කිරීමයි.ඒ, දඩයම්කරුවන්ගෙන් සහ අභයභූමිවලට අනවසරයෙන් ඇතුළු වන්නන්ගෙන් එම දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරක්ෂා වීම සඳහාය.කෙසේ වෙතත්, මෙම රයිෆල් වර්ගය පිළිබඳව අන්තර්ජාලයේ පිළිගත හැකි තොරතුරු නොමැති බව වෙබ් අඩවිය වාර්තා කර සිටී.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!