“ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…”

“ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…”

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ෆේස්බුක් සමාජ ජාලය තුළ සිංහල භාෂාවෙන් පළකෙරෙන වෛරී ප්‍රකාශන නිරීක්ෂණය සහ වාර්තා කිරීම පිණිස උපකාර කරන්නැයි ෆේස්බුක් සමාගම තමන්ගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ සමාජ ජාල විශ්ලේෂකයන් පිරිසක් පවසති.යුධන්ජය විජේරත්න, ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සම කර්තෘ සංජන හත්තොටුව සහ තමන් සමග සමග සිකුරාදා (මාර්තු 16) උදෑසන ෆේස්බුක් නියෝජිතයන් තිදෙනකු සමග පැවති සමූහ දුරකථන සංවාදයකදී එම ඉල්ලීම කෙරුණු බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!