ෆයිසර් අණින් ‘ඇන්ජලෝ ඇතුළට-තේරීම් කමිටුව ඉවතට

ෆයිසර් අණින් ‘ඇන්ජලෝ ඇතුළට-තේරීම් කමිටුව ඉවතට

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමීටුව ඉවත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.එසේම ශ්‍රී ලංකා හිටපු සිමීත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ව ලබන මස එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන්නැයිද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද පැවසේයි.අසියානු කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවු පරාජය හේතුවෙන් තේරිම් කමීටු උපදෙස් මත ඇන්ජලෝ මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විමට කටයුතු කළේය.කෙසේ වෙතත් කණ්ඩායම් පුහුණූකරු වු චන්දික හතුරුසිංහටද අසියානු කුසලානයේ පරාජයේ වගකිමේ කොටසක් හිමී විය යුතු බවට අමාත්‍යවරයාගේ මතය වී ඇති බවද පැවසේයි.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!