ළදැරිය දුෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට වසර 15ක සිර දඩුවමක්

ළදැරිය දුෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට වසර 15ක සිර දඩුවමක්

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මීට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විත්තිකරු විසින් ගෙවිය යුතු බවට නියෝග කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

(Visited 117 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!