“හොර හරක් හැරිට…,කුණු බිත්තර කෙස් එකක්-මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..”(VIDEO)

“හොර හරක් හැරිට…,කුණු බිත්තර කෙස් එකක්-මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ග‍්‍රාමීය ආර්ථක කටයුතු ඇමති පී හැරිසන්ට එරෙහිව විරෝධතාවයක් ඊයේ හෙට්ටිපොලදි පැවැත්විනි.සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පැවැත්වූ මෙම විරෝධතාවයේදී ඇමති පී හැරිසන්ගේ අනුරුවක් මහ මග දමා පයින් පාගා, පහර දී බිත්තරවලින්ද ගසා අවසානයේ ගිනි තැබූහ.වීඩියෝව පහතින්

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!