හොරෙන් රටට ඇතුල්වෙන්න උත්සහ කළ හිටපු උප ජනාධිපති අත්අඩංගුවට

හොරෙන් රටට ඇතුල්වෙන්න උත්සහ කළ හිටපු උප ජනාධිපති අත්අඩංගුවට

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ඇතුල්වීමට උත්සහ කළ මාලදිවයින් හිටපු උප ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට වෙරළ ආරක්ෂක බලකාය පියවර ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.මාලදිවයිනේ ලාබාලතම උප ජනාධිපතිවරයා ලෙස 2015 වර්ෂයේදී දිවුරුම් දෙනු ලැබූ 37 හැවිරිදි අහමඩ් අඩීබ් අබ්දුල් ගෆුර් නම් හිටපු ජනාධිපතිවරයා වෙළද නෞකාවක ආධාරයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තුකොඩි වරාය හරහා ඉන්දියාවට ඇතුල්වීමට දැරූ උත්සාහයේදී එරට වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ඔහුව මුහුදේදීම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!