“හොරු සමඟ හෙලුවෙන් නටන මේ ආණ්ඩුව ඡන්දයක් තිබ්බොත් කුජිතම වෙලා යනවා සත්තයි”

“හොරු සමඟ හෙලුවෙන් නටන මේ ආණ්ඩුව ඡන්දයක් තිබ්බොත් කුජිතම වෙලා යනවා සත්තයි”

Spread the love
  •  
  •  
  •  
  •  

වත්මන් රජය සිය පරාජය පිළිබඳ වියරුවකින් පසුවන මොහෙතක “හොරු සමඟ හෙලුවෙන්” නාට්‍ය රඟ දක්වන බවත්, රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ලංකාවේ සියලු පළාත් පාලන ආයතනවල මැතිවරණ 2019 දක්වා කල් දැමීමේ ගැසට් නිවේදනයක් මුද්‍රණය කළ කාලකණ්ණි දිනයක් බවට අද දවස පත්වී තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.ඒ මහතා එසේ සඳහන් කෙළේ කොටිකාවත්ත සණස ශාලාවෙහි පැවැති කොළොන්නාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!