“හෙල්මට් නිතිය මරක්කලයින් සිටිනා කාත්තන්කුඩියට ඉගැන්නුවේ මමයි”-පොලිස් ස්ථානාධිපති සාක්කි දෙයි

“හෙල්මට් නිතිය මරක්කලයින් සිටිනා කාත්තන්කුඩියට ඉගැන්නුවේ මමයි”-පොලිස් ස්ථානාධිපති සාක්කි දෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්. කේ. කස්තුරිආරච්චි මහතා සාක්කි දෙමින් මෙසේ කීය. මම 2017 අගෝස්තු 01 දා ස්ථානාධිපති කාත්තන්කුඩි ලෙස වැඩකටයුතු භාර ගත්තා. මා රාජකාරියට වාර්තා කරද්දී කාත්තන්කුඩිය සාමකාමියි. පසුව දැනගත්තා සහරාන්, රිල්වාන් සහ ආමි මොහිදින් යන අයට වරෙන්තුවක් ඇති බවත් ඔවුන් ප‍්‍රදේශය හැර ගොස් ඇත. මා රාජකාරිය භාර ගනිද්දී කිසිදු සිදුවීමක් වුණේ නෑ. ඊට පෙර සෑම සිකුරාදාවකම පල්ලිය අවසන් වූ පසු කාත්තන්කුඩියේ සහරාන්ගේ නායකත්වයෙන් යම් යම් සිද්ධීන් ඇතිවී තිබෙනවා. පල්ලියක සිදුවූ ගැටුමකදී දහතුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාක්‍ෂිකරු – මා 2017 එද්දී තරුණ පිරිස හෙල්මට් දැම්මේ නෑ. මා ඒ නීතිය කි‍්‍රයාත්මක කළා. හෙල්මට් නීතිය කාත්තන්කුඩි වැසියන්ට ඉගැන්නුවේ මම. යයි ප්‍රකාශ කළා

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!