” හෙට (25) එළිවෙනකොට ඔයාලා පුදුම වෙන ආරංචියක් ලැබේවි…” – රනිල්

” හෙට (25) එළිවෙනකොට ඔයාලා පුදුම වෙන ආරංචියක් ලැබේවි…” – රනිල්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුවද ශ්‍රී ලංකාව පිළිබඳව විදෙස් රටවල විශ්වාසය බිඳවැටී නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මුතුරාජවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
එහිදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යුද්ය ඉවර වුවා යැයි කියා රට කිසිදු අංශයකින් ඉදිරියට නොගිය බවයි.
යටිතල පහසුකම් සඳහා විදේශ ණය ලබා ගත් බවද ඒ මහතා පවසයි.
තම පාර්ෂවය රට බාර ගත්තේ ණය බරින් පිරි තිබියදි බවත් එය මේ වන විට වෙනස් වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ හෙට (25) උදෑසන විට පුදුම සහගත ආරංචිය දන ගැනීමට හැකි බව බවයි.
ඒ අනුව පාස්කූ ප්‍රහාරයෙන් අනතුරුවද විදේශ රටවල්වල ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසයේ තරම දැන ගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!