හෙට පාර්ලිමේන්තුවේ ගැලරිය වැඩිහිටියන්ට(18+) පමණයි…!

හෙට පාර්ලිමේන්තුවේ ගැලරිය වැඩිහිටියන්ට(18+) පමණයි…!

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම හෙට දිනයේ සිදුවනවා.එනිසා හෙට පාර්ලිමේන්තු ගැලරිය වැඩිහිටියන්ට පමණක් සීමා කර ඇතැයි සඳහන්ය.හෙට දිනයේ පැවැත්වීමට නියමිත මෙම විවාදය මහජනතාවට දැක බලා ගැනීමට ඉඩ දිය යුතු නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.හෙට දිනයේ පැමිණෙන සියලුම දෙනා වෙනුවෙන් පමහජන ගැලරිය මෙන්ම කතානායක ගැලරිය ද සුදානම් කර තිබෙනවා.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!