” හු……මෙයාලා ආයෙත් නොමිළේ වයි-ෆයි “- රනිල්ගෙන් ආයෙත් පොරොන්දුවක්

” හු……මෙයාලා ආයෙත් නොමිළේ වයි-ෆයි “- රනිල්ගෙන් ආයෙත් පොරොන්දුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රමාද දෝශ ඇතිවුවද පොරොන්දු වූ පරිදි නොමිලේ වයි ෆයි පහසුකම් ලබාදීම ඉදිරියේදී නියත වශයෙන්ම සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.ඔහු මේ බව සදහන් කලේ බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමින්. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිඝණක ලබාදීමද ඉදිරි වසර 3 ක කාලය ඇතුළත සිදුකරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.සියලු කාර්යන් එකවර සිදුකිරීමට නොහැකි වුවද මුලින් පාසල් කිහිපයක වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර කිහිපයක කාලය තුළ කඩිනම් වැඩපිලිවෙලකට එළැඹෙන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!