හිස් අතින්ම ගෙදර යනවා කියා කෝටි ගණනකට ඇරලා ගියු හිටපු ජනපතිට නොතේසි නිකුත් කරයි

හිස් අතින්ම ගෙදර යනවා කියා කෝටි ගණනකට ඇරලා ගියු හිටපු ජනපතිට නොතේසි නිකුත් කරයි

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වන දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහට මෙරටින් පිටවිම වළකාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන ජුනි 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10)  නියම කළේය .මේ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින  භිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මභතාට මැයි 29 වැනිදින අදිකරනයේ පෙනී සිටින ලෙස  නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර නීතීඥවරයා වෙත නියම කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු  වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (10 ) දින සලකා බැලූ  අවස්ථාවේදීය.

(Visited 220 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!