හිස්බුල්ලාගේ ආශීර්වාදයෙන්  කාත්තාන්කුඩිහි මුස්ලිම් සිසුන් පමණක් වෙනම අධ්‍යාපන කලාපයක්

හිස්බුල්ලාගේ ආශීර්වාදයෙන් කාත්තාන්කුඩිහි මුස්ලිම් සිසුන් පමණක් වෙනම අධ්‍යාපන කලාපයක්

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

මඩකලපුව කාත්තාන්කුඩිහි මුස්ලිම් සිසුන් පමණක් ඇතුළත් වන ආකාරයේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහයක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා නිරත වන බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා පැවසීය. මෙම අධ්‍යාපන කලාපයට කාත්තාන්කුඩියේ මුස්ලිම් විද්‍යාල 22 ම ඇතුළුව විද්‍යාල 30ක් ඇතුළත් කරගෙන තිබෙන බවත්  ආණ්ඩුකාර ධූරයේ බලය උපයෝගී කරගනිමින් වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට උත්සහා දරන්නේ කුමන හේතුවකට ද යන්න සොයා බැලිය යුතු බවද හෙතෙම කීය.

(Visited 115 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!