හිලෑ වූ කතානයකතොමෝ ආපසු හැරේ…මහින්ද අගමැති ලෙස පිළිගනී…!

හිලෑ වූ කතානයකතොමෝ ආපසු හැරේ…මහින්ද අගමැති ලෙස පිළිගනී…!

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

ජනාධිපතිවරයා විසින් ගැසට් කර ඇති පරිදි පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා කැදවීමට කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී කැදවා තිබූ පක්‍ෂ නායකයන්ගේ නිල නොවන හමුවේදී සදහන් කර ඇත.එමෙන්ම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයන් මත ආසන පැනවීමටත් එහිදී අගමැති අසුන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමටත් කතානායකවරයා එකග වී තිබේ.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!