හිරේ ඉන්න කොටින්ට සිරිසේනගෙන් ලිපියක්….”ඔයාලව නිදහස් කරනවා” කොටි උපවාසය නවතයි….

Spread the love
  •  
  •  
  •  
  •  

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන් පසුගිය සඳුදා සිට ආරම්භ කර තිබූ උපවාසය ලබන මස 07 වන දා තෙක් තාවකාලිකව අත්හිටුවා ඇත. ලබන 07 වැනිදාට පෙර විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් ඉදිරිපත් කළ ලිපියක් නිසා මෙම උපවාසය අත් හැර තිබේ.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!