“හිරු හා දෙරණට රජයේ දැන්වීම් දෙන්නෙ නෑ”මංගලගේ අපුරු මාධ්‍ය නිදහස

“හිරු හා දෙරණට රජයේ දැන්වීම් දෙන්නෙ නෑ”මංගලගේ අපුරු මාධ්‍ය නිදහස

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

පසුගිය කාලයේ පක්ෂපාතී වූ බවට එජාපයේ විවේචන පැනනැගුණ හිරු හා දෙරණ නාලිකාවලට රජයේ දැන්වීම්දීම අත්හිටුවීමට යෝජනාවක් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර සාකච්ඡාවට භාජනය වී තිබේ. අගමැතිවරයා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ පත්වූ පසු සිදු කළ පළමු පාර්ලිමේන්තු කථාවේදීද මාධ්‍ය වෙත චෝදනා ඉදිරිපත් කළ අතර කළු මාධ්‍ය යනුවෙන් ඇතැම් මාධ්‍ය නම් කරන ලද ඔහු පක්ෂපාතී පුද්ගලික මාධ්‍ය ගැන ඉදිරියේදී තීරණයක් ගනු ලබයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!