” හිරුණිකාටත් අළුත්ම පදවියක්… ! “

” හිරුණිකාටත් අළුත්ම පදවියක්… ! “

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මවු පදවිය ලැබීමට සූදානම්න් සිටියි . විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් නිහඩව සිටි ඇය මවු පදවිය ලැබීමට සූදානම් වීමත් සමග කොයි කාගේත් කාතා බහට ලක්වෙමින් ඇත . මවු පදවිය ලැබීමට සූදානම් වීමේ පුවත මේ වන විට ඇය ප්‍රසිද්ධියට පත් කර සිටින්නේ ඇය ඉන්ස්ට්‍රග‍්‍රම් ගිණුමට එක් කර ඇති පින්තූයක් මගින් වේ.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!