හිමිනමකගේ ආශාවක් නිසා බුකියක් කල මහ අපහාසයක තරම…..!(ඡයාරුප සහිතයි)

හිමිනමකගේ ආශාවක් නිසා බුකියක් කල මහ අපහාසයක තරම…..!(ඡයාරුප සහිතයි)

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

ජාතික හෙළ උරුමයේ බුදුගල ජිනවන්ශ හිමි ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.ඉකුත් දින උන් වහන්සේ මෝටර් රථයක් සමග ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබෙන අතර එහි ” කාර් එකක් බලන්න ගියා. සල්ලි නෑ ගන්න. තෙල් නම් නියමෙට වැඩ කරනවා. ආධාරයක් දෙනවා නම් හොඳයි ” යන්න සඳහන්ය.එම හේතුවෙන් සමාජ ජාල භාවිතා කරනන් උන් වහන්සේ වෙත අසභ්‍ය වචනෙන් බැන තිබෙනවා.පක්ෂ පාට කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සමාජ ජාල භාවිතා කරන්නන් මෙලෙස හිමි නමකට අමන්ත්‍රණය කිරීම ඉතා කණගාටු තත්වයක්. ඔබේ මතය බුද්ධියෙන් විමසන්න….

(Visited 360 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!