“හිනා වෙන්න එපා… සතුටු වෙන්න… බැලුමේ හිලක්…” – හරීන්

“හිනා වෙන්න එපා… සතුටු වෙන්න… බැලුමේ හිලක්…” – හරීන්

Spread the love
  •  
  •  
  •  
  •  

ගූගල් බැලූන් ශ්‍රී ලංකාවේදී ගුවන්ගත නොකරන බව, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍ර‍නාන්දු පවසයි. ඔහු මේබව පැවසූවේ සීගිරිය යොවුන් පුරයේදීය.
මෙවැනි බැලුන් ගුවන්ගත කිරීමට පහසුකම් මෙරට නැති බව පැවසූ අමාත්‍යවරයා, බැලුනය හිල්වීම ගැන හිනා වනවාට වඩා ලෝකයේ වැඩිම මුදලක් යොදවා ඇති ගූගල් ලූන් ව්‍යාපෘතිය මුලින්ම මෙරටට ලැබීම පිළිබඳව සතුටු වන්නැයි ඉල්ලා සිටී.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!